උබේ නම ලිපිනය ජා.හැ. අංක දාල එන්න වෙන්නේ නෑ මේ කෙනාට (නම ලිපිනය ජා. හැ අංකය) දෙන්න කියල ලියුම ලියපන්. වැඩි හොඳට උඹේ අයිඩි එකේ කොපියකුත් දීපන්. තියනවා නම්. අවශ්‍ය වෙන එකක් නෑ..
බයි ද වේ උඹ වැන්ඩල් සැවේජ් නේ අහවල් දේටද කොළ පුරව පුරව ඉන්නේ... :P:P:P:P
සැ.යු. එවැනි අද්දැකීම් නැත. අදහසක් පමණි...