පෞද්ගලීකරණය වෙනුවට මස්සිනාකරණය
ගුවන් සේවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ එමිරේට්ස් සමාගම 1998 දී ඇති කරගත් ගිවිසුම අවසන් වූයේ 2008 මාර්තු 31 වනදා ය. එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ පවතිද්දී ශ්‍රී ලංකන් සමාගම ඉතා හොඳින් ලාභ ලැබූ ගුවන් සමාගමකි.
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ...