ඕනම රූබික් කියුබ් පොසිශන් එකක් කැරකැවීම් 29 කින් නැවත් සකස් කරන්න පුලුවන්.google සුපර් කම්පුටර් එක යොද ගෙන කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු වෙලා තීනව.රූබික් කැටයක් හඩන්න පුලුවන් පොසිශන් බිලියන 43 නැවත සකස් කීරීමට අවශය වන කැරකැවීම් ගනන් 26 ක් උපරිමය 29 ක් මේක තහවුරු කර ගන්න අව්ශ්ය සූත්රය සුපිරි...