ඉස්සර මන් ස්කොලේ ගියේ තට්ටුදෙකේ බස් එකේ ..ඒක එනකන් මග බලන් ඉන්නවා හැමදාම බස් එකේ කොන්දොස්තර මහත්මයත් හොඳට අඳුනනවා එකේ ගිහින්ම සල්ලි ගත්ත නැති වාර අනන්තයි හැමදාම අපේ ස්කොලේ කොල්ලෝ ටිකව ස්කොලේ ගාවින් ස්ලෝව් කරන් බස්සලා යන්නේ ...:yes::yes::love:
තව ඒකාලේ තිබ්බ කහකුරුල්ල බස් එකයි ඒවගේම...