මෙච්චර පාහර වැඩ වෙද්දිත් ඒවා අපිට දැනගන්න ලැබෙන්නෙ නැති එකනෙ වැඩේ...
හරියට වෙන කාට හරි වුනා වගේ, සිංහල බෞද්ධ රටේදිම මෙච්චර හරියක් වෙලත් නිකං අපිට නෙවේ වගේ
ඉන්නෙ අපේ වැඩි දෙනෙක්ට මේ ගැන කිසිම හැඟීමක් නැති හින්දනෙ. පකිස්ථානෙ හරි ඇප්ගනිස්ථානෙ හරි
මේ වගේ වැඩක අනෙක් පැත්ත උනානං මේව කරපු උංගෙ කෑලි වත්...