#දල_පූට්ටුවගේ_විලාපය
දෑස නොපෙනුනනත් ඒ මගේ වරදින් නොවේ මිනිසුනේ. ඒ උඹලාම මට කරපු වින්නැහියක්. ඒ වින්නැහිය නිසා මම කොච්චර විදෙව්වද කියල උඹල දන්නෙ නැතුව ඇති.
උඹල මගේ ඇස් දෙක උදුරගත්ත වෙලාවෙ මම කොච්චර කැගැහුවද. කොච්චර වේදනාවෙන් දැගලුවද. ඒත් උඹලට ඒක දැනෙන්න උඹලට හදවතක් තිබුනෙ නැ ඒ වෙලාවෙදි. එදා ඉදල...