එක තමයි ... ITN බලන ගොඩක් ගැමි ජිවිත පිටරට කලාකාරයෙක් කියලා නමට හරි ගොඩක් ය අදුරන්නේ මයිකල් ජැක්සන්ව විතරයි .. එතකොට මුන්ට ජැකාවයි ජෝතිවයි සංසන්දනය කරවන්න පුළුවන් ... කට අරගෙන ටීවී එකෙන් කියන දෙයක් අහගෙන ..කඩපිලේ , මළගෙදර , බෝක්කුව ගාව කියව කියව ඉන්නවා ... ජැක්සන් සහ ජෝති කියන්නේ අහසට පොලව වගේ...