1. HypermaD2

    Asus vs Acer

    Mchn Kohoma da tathwe ? Mkd Model no Eka ? Warranty Kohoma da ?
  2. HypermaD2

    අපි හොරු

    ගෙදරට වෙලා උන්න හෝ නැතා මේ සේරම උන් රූකඩ.. තමන් නටනව කියන නොදැන නටන රූකඩ.. රණවිරුවන් පවු.. ඒ මිනිස්සුන්ව අවුස්සල උන්ට කැරට් අලයක් පෙන්නල ෆෝම් කරල ලොකූ දේශපාලන වාසියක් ගනනව නටවල..
  3. HypermaD2

    Asus vs Acer

    Eke hari ekak ne neda.. Mata me deka tama set une denata
  4. HypermaD2

    Online Vehicle Revenue License ???

    Mama demma eye bike Ekata.. Dum sahathike aran ne nam Eka out of date neme nam awlk ne.. Wagon R Ekata dum sahathika one nedda ? Ehema ekak mama danne ne ekai.. Ehema nam option ekak ne Eth.. Normal tama Karaganna wenne..
  5. HypermaD2

    Asus vs Acer

    Mehe Agent kenek nene da mchn..
  6. HypermaD2

    Asus vs Acer

    Kochr kal da aran ? Acer awlk nedda mchn? Battery kohoma da ?
  7. HypermaD2

    Asus vs Acer

    i5 8th gen ekak tama beluwe.. RAM Eka 8 shape wei neda ? Madi unoth passe Tawa 8 ekak ganna beluwe
  8. HypermaD2

    Asus vs Acer

    Ekath poddak hoyala balanna one
  9. HypermaD2

    Asus vs Acer

    gaming nam lokuwata ne.. programming krnne ne mchn AutoCAD wage use wenawa..
  10. HypermaD2

    Asus vs Acer

    අන්න ඒක වටිනව.. මම කලික් අහල නෑ එහෙම සීන් එකක්..
  11. HypermaD2

    Asus vs Acer

    ඒකනෙ සීන් එක රටින් අරන් වොරන්ටි ක්ලේම් කරද්දි අවුල්නෙ නේද.. මම බැලුවෙ CPU i5 RAM 8GB HDD 1TB SSD 120 or 250 With dedicated VGA
  12. HypermaD2

    Asus vs Acer

    thanks bro
  13. HypermaD2

    Asus vs Acer

    බඩා මාම ලග ඒජන්ට් වොරන්ටි එක්ක බඩු තියනව කිව්ව.. තව EPSI එකෙත් එලකිරි කොල්ලෙක් ඉන්නව එයාගෙනුත් ගන්න පුලුවන්.. මම තාම ගන්න තැනක් හරියටම හිතල නෑ..
  14. HypermaD2

    ඉලිප්සාකාර අධිවේගී මාර්ගයක්

    ලංකාව භෞතිකව දියුනු කරන්න එච්චර අමාරු නෑ.. මෙ විදිහට එක්ස්ප්‍රස් වේ ටික හදල.. කෝච්චි ටික සෑහෙන තරම් electrified කරල.. කැළණිවැලි එක හොදට හදල රත්නපුරටම.. කොලඹ ඇතුලෙ LRT එකක් දාල ගත්ත නම්.. මම හිතන්නෙ Transport නම් පට්ටම හොද වෙයි.. තව ඕනෙ නම් රට ඇතුලෙ Airport ටික ගොඩ දාල අභ්‍යන්තර ගුවන් ගමන් ඇති...
  15. HypermaD2

    Asus vs Acer

    Weblink wala serama nene mchn.. Keepayai thiyenne.. Model nam serama ne wage tamai..
  16. HypermaD2

    Asus vs Acer

    ලැප්ටොප් කාපර්ලා වෙත... මේ මොඩල් දෙකෙන් වඩාත් සුදුසු ලැප හෝ මේ ලැප් හැර වෙනත් ලැප් මොඩල් ඇතිනම් මාහට පෙන්වාදෙනු මැනවි! https://www.acer.com/ac/en/IN/content/model/NX.GZASI.001 https://www.asus.com/Laptops/ASUS-VivoBook-S15-S510UQ/specifications/ පී. ඇස්. මේ වගෙ ස්පෙක් බලාපොරොත්තු වෙමි...
  17. HypermaD2

    help tea bag

    https://m.alibaba.com/product/62318781979/Top-Quality-Tea-Powder-Packing-Machine.html?s=p&__detailProductImg=//sc01.alicdn.com/kf/H992ef479047e4aa2a631f4a6dbb9d88dh/Top-Quality-Tea-Powder-Packing-Machine-Bag.jpg_140x140xz.jpg Meka balanna mchn
  18. HypermaD2

    යූටාවේ ක්ෂේම භූමිය - Salt Lake City

    සුපිරි මචං
  19. HypermaD2

    Online Vehicle Revenue License ???

    Print karanna ekak enne nene bn

    No contents