අර සල්ලි දිලා 2/3 හාදාගත්තා කියන එක නම් කොල්ලෝ බොලද තර්ක. මහජනතාවගේ නියොජිතයන් මහජනතාව විසින්මයි පත් කරනන්නේ.
එතනදී සල්ලි ගත්තා අරවා මෙවා කිව්වාට සංශොදනය අවලංගු වෙන්නේ නැහැ , එවා ඔප්පු කරන්න බැරි දෙවල්.
එතනදි තමයි විනයක් ප්‍රතිපත්තිකරුක විම මහජනයාට හිතසුව පිනිස තමයි මේ මන්ත්‍රීවරු කටයතු කළ...