කොළඹ සහ ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව ඇති ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝළීම් දක්නට ලැබෙන බව අද දෙරණට වාර්තා වෙයි.
මේ හේතුවෙන් මහජනතාව දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.
කෙසේ වෙතත් මේ මොහොත වන විට කොළඹ නගරයේ බොහෝ ඉන්ධන පිරවුම් හල් වසා දමා ඇති ආකාරයක් අපට දක්නට ලැබේ.
හෙට දිනයේදී මෙම තත්ත්වය පවතින ඇති බවට...