1. maduranga19

    රුවන්ඩාව දියුණුද බං

    යුද්දේ ඉවර උනාට පස්සේ අපේ රටත් මේ වගේ තැනකට ගෙනියන්න තිබ්බා. හොරකම දුෂණය නාස්තිය තිබ්බේ නැත්තන්. අපරාදේ..:(
  2. maduranga19

    රොබෝ හදන 8 වසර මිහින් නිදුවර

    මාරම වැඩ්ඩක්..(y) https://www.youtube.com/@MihinNinduwara
  3. maduranga19

    malimave veradi nedda

    රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න ක්‍රියා මාර්ග ගැන වැඩි අවධානයක් නැහැ නේද? සමාජවාදී පාලනයකදි කොහොමද හමුදාව, පොලිසිය පාලනය වෙන්නේ කියලා දන්න කෙනෙක් කියලා දෙන්න.
  4. maduranga19

    Udemy Free Courses 2023/01/31

    TFS
  5. maduranga19

    mydialog app

    එපා වෙනවා. උන්ට කීවට ගානක්වත් නැහැ.
  6. maduranga19

    උතුරෙන් තෙල් මතුවේ

    ඉක්මනින්ම ඕවා අදාල තැන් වලට වාෂ්ප වෙයි..
  7. maduranga19

    සයිකල් හෙල්මට් ගන්න තැනක් දන්නවද?

    Panchikawaththa.. motorbike parts ganna tyena pare tyenwa
  8. maduranga19

    ලේඩකට උපදෙස් ටිකක් ඕනේ.

    gastritis tyenawada machn.. gastic walatath ohoma wenawa nda
  9. maduranga19

    හිටපු විගණකාධිපති නෙමෙයිද අරගලයේ මූලිකත්වයට සුදුසු?

    අපේ රටට ඕන overall හැමදේම ගැන දැන්න පොරක්.. අර්ථික ප්‍රශ්න ආවාහම අර්ථිකය ගැන විතරක් දන්න පොරක් නෙවේ. අර්ථිකය, ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යපනය, විදේශ සබදතා කෘෂීකර්මය තාක්ෂණය ඔය හැම ක්ෂේත්‍රයක් ගැනම අවබෝධයක් තියෙන පොරක් වෙන්න ඕන. නැත්තන් අපේ රටට ගොඩ ඒමක් නැහැ.එහෙම නායකයෙක් හොයා ගන්න ඕන. හැබැයි රටට...
  10. maduranga19

    Cooker Hood ගැන දන්න අය එන්ඩෝ

    Candy brand aka soflogic eke tyenwa. price adui. Elba brand aka hondai
  11. maduranga19

    පොලිස් අක්කයි අලියයි

    නාහෙන් බොන්නේ නැහැ..හොඩින් අරන් කටට වතුර දා ගන්නවා...
  12. maduranga19

    ගෙවල් හදන අයට inside information එකක්!

    Nawalata kittunam a patte balanna.. natham Thihariyeth tyenwa aduwata..
  13. maduranga19

    Loan එකක් ගන්න ඔනා

    Sampath bank එකට ගිහින් කතා කරලා බලන්න. ඔයාගේ අවශ්‍යාතාවය කිව්වහම ලෝන් ගැන විස්තර දෙයි.

    No contents