1. maduranga19

    Lunch BoX

    සුපර් මාකර්ට් වල තියෙනවා මචං.තව තිලකවර්ධන,Kandy වගේ සමහර ඇදුම් කඩවලත් තියෙනවා.ඇතුලේ ඇලුමිනියම් එක තියෙන එක ගන්න පුළුවන් නම් හොදයි.ගොඩක් වෙලා රස්නේ රැදෙනවා කෑම එකේ..:yes:
  2. maduranga19

    Best Prank Ever

    bump :lol:
  3. maduranga19

    ගැබ්බර_බිළිඳා

    බම්ප්
  4. maduranga19

    Combank online banking

    අද උදේ ඉදන්ම අවුලක් තිබ්බා මචං...:(
  5. maduranga19

    ලයාන්විත කුකුලනි

    ඔබේ සීනා ලග නෙත නැවතුන දා... ඔබේ කතා ලග සිත නැවතුනු දා... ප්‍රේමය හැදින්නෙමි්‍..:love: gGRhmD0-Qys
  6. maduranga19

    කුක්කුබා

    TFS +
  7. maduranga19

    සංගක්කාරට ෂෝන් පොලොක් දුන්න return එක

    සංගක්කාරට ෂෝන් පොලොක් දුන්න return එක 2003 දි සංගා ෂෝන්ට දීපු talk එකට return එක 2017 දි ෂොන් සංගාට දිපු හැටි:lol:JQupTOyrSqk
  8. maduranga19

    Hero Hunk 2017

    මම 2015 ගත්තේ දැන් 15,000km කට වඩා පැදලා තියෙනවා.කියන්න තරම් ලොකු අවුලක් නැහැ.තෙල් නම් ටිකක් කරනවා අඩුයි.මුලින් 40km ට වඩා කලා.දැන් 30-35km විතර කරන්නේ.උඹ ටිකක් උස නම් අඩි 6ට වඩා Hunk එකට යන්න එපා මචං.ඩබල් දාගෙන දුර යනකොට කකුල් වලට ටිකක් අමාරුයි. වේලාවට service කරන් දුවන්න පුලුවන් නම් Bike එක...
  9. maduranga19

    Vote for Sri Lankan Kid

    ow anith ewath akka baluwahama chance akak tyenwa..:yes:
  10. maduranga19

    Vote for Sri Lankan Kid

    https://doodles.google.ie/d4g/vote.html#d=d1-1

    No contents