වයස 18 වැඩි වීම
බර 50kgට වැඩි වීම
සමහර ලෙඩ නැති වෙන්න ඕන
මාස 4කට කලින් ලේ දීලා නැතිවෙන්න ඕන
මේ වගේ තව ඒවා ටිකක් තියෙනවා මචං.ලේ දන් දෙන්න යනකොට කොලයක් දෙනවා සුදුසුකම් ගැන වාගේ දේවල් ගැන විස්තර තියෙන.ඩොක්ට කෙනෙක් චෙක් කරාට පස්සේ තමයි ලේ දෙන්න පුළුවන් වෙන්නේ