1. maduranga19

    ගනු කඩුව වර සටනට!

    Good thread bro..keep it up.:yes: It's worth if you can help others to improve their English by helping them to correct their mistakes as what pranathlcp did earlier.:)
  2. maduranga19

    ලේ දන් දීම.......Blood Donation.......

    වයස 18 වැඩි වීම බර 50kgට වැඩි වීම සමහර ලෙඩ නැති වෙන්න ඕන මාස 4කට කලින් ලේ දීලා නැතිවෙන්න ඕන මේ වගේ තව ඒවා ටිකක් තියෙනවා මචං.ලේ දන් දෙන්න යනකොට කොලයක් දෙනවා සුදුසුකම් ගැන වාගේ දේවල් ගැන විස්තර තියෙන.ඩොක්ට කෙනෙක් චෙක් කරාට පස්සේ තමයි ලේ දෙන්න පුළුවන් වෙන්නේ
  3. maduranga19

    ලේ දන් දීම.......Blood Donation.......

    කිසි අවුලක් නැහැ මචං.ලේ දෙන්න අවශ්‍ය සුදුසුකම් තියෙනව නම් එහෙම ප්‍රශ්නයක් නැහැ.ලොකු පිනක් අනික.
  4. maduranga19

    මීයා එපා උනා.....

    baygon spay aka gahala balapan.ape mallige bike eke wire wagayak miyo kala tyeddi.service kerana plaz eke unn dipu idea akak machan.eka gahuwata passe nam unn kawe naha.
  5. maduranga19

    බලන්න බය හිතෙනවා...

    තෙරුවන් සරණයි.පින් ඔබට..
  6. maduranga19

    SL ICT Service CL2 Grade II

    මේ xam එක පාස් වුන අය ඉන්නවද?
  7. maduranga19

    මෙයාට_උදව්වක් කරන්න

    තෙරුවන් සරණින් දරුවාට ඉක්මන් සුවය ලැබේවා..!!!
  8. maduranga19

    ගුරුවරයෙකු ලෙස පත්වීමට

    j'pura,Kelaniya වගේ university වල තියෙනවා.ඒ කැම්පස් වල සයිට් වලට ගිහින් බලපං. Open University එකෙත් තියෙනවා.පොඩ්ඩක් google කරල‍ා බලන්න.
  9. maduranga19

    Green Card

    මේකෙ විස්තර ටිකක් තියෙනවා මචං.:yes: http://srilanka.usembassy.gov/visas/diversity-visa-lottery-program.html
  10. maduranga19

    බඩ වැඩයි බන් ..!!!

    ව්‍යයාම විතරක් මදි මචං.කෑම පාලනයත් අවශ්‍යයි.
  11. maduranga19

    මුදල් වැය නොකර කළ හැකි පින්

    ධර්ම දානයත් උතුම් පින්කමක්..තෙරුවන් සරණයි..!!
  12. maduranga19

    ඔන්න අපි Jaffna ගිහින් ආවා

    පට්ට මචං.:cool:
  13. maduranga19

    දුම්රියේ ගී ගැයු අන්ධ ගායකයා

    thanks machn..ඔව් මචං ඒක ඇත්ත.වාසනාව කියන දේත් ඒකට බලපානවා.කොතරම් හැකියාව තියෙන මිනිස්සු ඇත්ද අවස්ථාවක් නොලැබෙන..විශේෂයෙන්ම මේ වගේ අබාධිත අය.:(
  14. maduranga19

    SL ICT Service CL2 Grade II

    masa 4,5k wath yai machan.
  15. maduranga19

    දුම්රියේ ගී ගැයු අන්ධ ගායකයා

    ඔව් මචං ඒක ඇත්ත.:)
  16. maduranga19

    දුම්රියේ ගී ගැයු අන්ධ ගායකයා

    එකගයි මචං.එත් පොඩි ලමයි උස්සන් එන මිනිස්සුන්ට මම ප්‍රතිපත්තියක් විදිහට දෙන්නේ නැහැ.:sorry:

    No contents