පෘථිවියට බොහෝ සමානකම් ඇති ග්‍රහලෝකයක් කෙප්ලර් දුරේක්ෂය මගින් සොයාගැනීමට හැකි වූ බව නාසා ආයතනය පවසයි.
මෙම මෙහෙයුමට සම්බන්ධ විශේෂඥයන් පෙන්වාදෙන්නේ එදාමෙදා තුර අභ්‍යවකාශයේ සොයාගැනුණු පෘථිවියට බොහෝ සමානකම් දක්වන ග්‍රහ වස්තුව මෙය බවයි.
එනම්, මෙවැනි ග්‍රහලෝක සිසිලසක් සහිත, ප්‍රමාණයෙන්ද එතරම් විශාල...