1. sameerasugath

    වාහන දුක

    මාත් එහෙම තමයි බං..අවුරුදු 4ක් විතර මාත් මහන්සි වුණා සල්ලි ටිකක් එකතු කර ගන්න... මේ පරයො අපිව කෑවා.........
  2. sameerasugath

    වාහන දුක

    උඹ හිතනවද මචං හෙට අනිද්ද අඩු වෙයි කියල... එමෙහ අඩු වුනත් ලොකු ගාණක් අඩු වෙයි කියල මට නං හිතෙන්නෑ බං.. උඹට වුණ වැඩේ ගැන මටත් දුකයි මචං... අපි ලොකු සල්ලි කාර මිනිස්සු නෙවෙයිනෙ බං.. කොයි තරං අමාරුවෙන්ද කීයක් හරි හම්බ කරන්නෙ
  3. sameerasugath

    ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය

    මාගේ එකම අහිංසක පැතුමද එයයි
  4. sameerasugath

    වාහන දුක

    තාම නෑ බං...හෙට යන්න ඉන්නෙ බලන්න...
  5. sameerasugath

    වාහන දුක

    අනේ මංද බං...මට නම් හිතෙන් නෑ ආය මහ ලොකු ගාණක් අඩු වෙයි කියල.. මාත් හරි අමාරු වෙන් සල්ලි ටිකක් එකතුකර ගෙන මේ දවස් ටිකේ වාහනයක් හොය හොය හිටියෙ... මේ පරයො කරපු වැඩෙන් මාත් දැන් නන්නත්තාර වෙලා ඉන්නෙ .. යන්තං අර Proton Wira කියන කාර් එකක් සෙට් වුණා...කරන්න දෙයක් නැ.. අඩුවට තියන්නෙ දං ඕව තමයි... වෙන...
  6. sameerasugath

    වාහන මිල තවත් ඉහල යන ලකුණු

    මොකක්ද බං මේ...හොට පටලවලා වගේ...ත්‍රෙඩ් එක වෙන එකක් ගැනනෙ තියන්නෙ
  7. sameerasugath

    ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය

    පක්ෂෙ මොකක් වුනත් කතාව ඇත්ත
  8. sameerasugath

    වාහන මිල තවත් ඉහල යන ලකුණු

    රූං පෙත්ත කැරකෙනවා පාං පෙත්ත උඩ යනවා මහින්දයා සුරංගනා කතා කියනවා
  9. sameerasugath

    රට ඉඳන් එන කොට අරන් එන්න හොඳ මොනාද?

    ඊය.. ඇමරිකන් බඩු කක්කි...
  10. sameerasugath

    VITZ එක ලක්ශ 12 කින් වැඩිවෙනව .......හපොයි.........

    මාත් මේ ඕක තමයි කල්පනා කරේ..බස් එකක් හරි ලොරියක් හරි ටැට්ටරයක් හරි ගන්න කියල
  11. sameerasugath

    වාහන_බදු_යලිත්_ඉහලට

    හා...දෙයියනේ කියල ටැට්ටර් බස් ලොරි වැඩි වෙලා නෑ...මේ වැඩිවිල්ල බලනකොට මේවයින් එකක් ගන්න එක ලාබයි වගේ
  12. sameerasugath

    පාහර කම හා බදු

    ඔන්න ඉතින් මම නම් ඕවට නෑ...රු 2500/- මට ඇති හොඳට කාල ඇඳල ඉන්න...;):lol::lol:
  13. sameerasugath

    පාහර කම හා බදු

    මොනා කරන්නද බං මේ වගේ කාලකන්නි ආණ්ඩු තියන රටක ඉපදුනාට...පරයො මුං ඔක්කොම මක බෑවිලා යන්න ඕන.. ඹහොම කැත විදිහට බදු ගහන එක අන්තිම කැතයි.උඹේ කතාව 100% ඇත්ත:(:growl::growl:
  14. sameerasugath

    මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු

    මෙතන තියන හැම කථාවක්ම 100% ඇත්ත....
  15. sameerasugath

    ඉන්දියාවට මෙහෙම වෙයිලු?

    කොච්චර වුනත් මේකෙ ඉන්න දේශපාලුවො විලි ලැජ්ජාවක් තියන උන් නෙවෙයි..තව සතියකින් දෙකකින් ඉන්දියාවෙ එවුන්ගෙ පු* හෝදන්න යයි....එහෙම නැත්නම් ආය බස් 500 ක් විතර ලංකාවට තෑග්ගක් එවයි....අපේ එවුන්ට ඉක්මනට අමතක වෙනවනෙ
  16. sameerasugath

    කාරුණික ඉල්ලීමයි !!!

    නැගෙනහිර දිඹුලාගල තන්තිරිමලේ ආදී ප්‍රදේශ වල ඇති ඉපැරණි නටබුන් විහාර ආදිය වෙනමම ආධිපත්‍යයකට යට වෙන්න දැන් ඇත්තේ බොහොම ආසන්න තත්ත්වයකි...එහි ගිය අය මේ බව දනිති... .මේ ගෙවී යන්නේ ඒවායේ අවසන් කාලය විය හැක...මේ දේවල් සියැසින් දැකගතහැකි අවසන් පරම්පරාව උඹලා අපි විය හැක...
  17. sameerasugath

    Geneva walata pasuwadanak

    ඇත්ත කථාව මචං

    No contents