1. sameerasugath

    ඔබ නොදු‍ටු යාපනය.....

    කෝ තාම යාපනය පේන්න නෑනෙ:P
  2. sameerasugath

    Deyiyo Saakki

    ඇත්ත තමයි
  3. sameerasugath

    මැරෙන්නට මොහොතක්‌

    හලෝ...හංසි..ගොඩ කාලෙකින්:D
  4. sameerasugath

    මට කාර් එකක් ගන්න ඕනි

    මචං fuel නම් කරන්නෙ නෑ ඔය model වල ඔයාගේ බජට් එක කීයද
  5. sameerasugath

    මට කාර් එකක් ගන්න ඕනි

    Denawa banz....Boru kiyanna epa
  6. sameerasugath

    පයාගල සත්‍ය සිදුවීම

    අහෝ බලව මෙයනම් කදිම ආශ්චර්යවත් දිවයිනකි..... ප්‍රීතී....ප්‍රීතී.....ප්‍රීතී.....
  7. sameerasugath

    Balu Polisiya

    පොලීසියෙ කොන විතරක් නෙවෙයි බං සම්පූර්ණ එකම මුලින්ම කපල දාල.....ඒකයි මේ සිද්ධිය
  8. sameerasugath

    ෆිල්ම් හෝල් Box Fun

    Sorry Machan නොදුටු අයගේ හිතසුව පිණිස පළ කළෙමි
  9. sameerasugath

    ෆිල්ම් හෝල් Box Fun

    ha ehenam sory machanla
  10. sameerasugath

    මට කොටුවක් වැඩි වෙලා.......

    මට කොටුවක් වැඩි වෙලා....... මේ වන විට මාගේ එක් නිල් කොටුවක් වැඩිවී ඇත.ඒ පිළිබඳ මාගේ බලවත් සතුට ප්‍රකාශ කර සිටින අතර නිල් කොටුවක් ලබා ගැනීම සඳහා රෙප්,බම්ප්,කමෙන්ට්ස් ලබා දෙමින් දිරිය,සහයෝගය,දුන් මාගේ සහෘද ඔබ සැමට අවංක භක්ත්‍යාදර ස්තුතිය පුද කර සිටිමි. යථා කාලයේදීත් තථා අයුරින් ඔබ සැමගේ සහයෝගය...
  11. sameerasugath

    වැල යනු මොනවාද??

    බලන්නෝ බලති...කමෙන්ටුවක් හෝ බම්පියක්වත් නොදා යති...:(
  12. sameerasugath

    ෆිල්ම් හෝල් Box Fun

    _fGsCcDSlJY බලපල්ල මේක පට්ට සිරා....:D:D:D බලල Bump එකක්වත් දාල යන්න කාරුණික වන්න:)
  13. sameerasugath

    මාරපුත්‍රයා ලීෂාන් හඳුනාගන්න......

    සුනිමල් පුතා දන්නැද්ද කොහෙද රිය අනතුරක් වෙලා මිනිස්සු මැරිල කියල

    No contents