1. keppatipola

    ඔලු දෙකේ ලාංකික වසු පැටියෙක් බිහිවෙයි

    ඔලු දෙකේ ලාංකික වසු පැටියෙක් බිහිවෙයි පසුගිය ඉරිදා රාතියේ හැටන් වල නොර්වුඩ් හි ගෙදරක ගව පට්ටියක ඔලු දෙකේ දුර්ලභ වසු පැටියෙක් බිහිව ඇත.මේ සතා තරමක දුර්වල තත්වයක සිටින බවත්, මේ වසු පැටියාට ඇස් හතරක්, මුඛයන් දෙකක්,කන් දෙකක් ඇති බව වාර්තාවේ.මේ වසු පැටියාට විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවත්...

    No contents