ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ අතඩංගුවට ගත්ත එකට හම්බ හැතිකරෙට නම් අවුරුදු වගේ ඇති. මොන වැරැද්දක් තිබුනත් අමතක කරන්න එපා මේ හම්බයෝ එක්ක මූනට මූන බය නැතුව හැප්පුන අපේම බෞද්ධ හිමිනමක් කියලා. උඹලා හිනා වෙනවානම් හිනාවෙන්නේ මේ අපේ ජාතියටයි සාසනයටයි බුදු දහමටයි. එදා වාරියපොල සුමංගල හාමුදුරුවෝ ජීවත් උන...