maru pot eka kiyala mamat dannawa mamat 3 parakma gihin tiyenawa
mama qwe mage college eke malli kenek school cut karala gihin wature gilila maruna ekai mama qwe.etana una dewal tawa godak tiyenawa ekai mama parissamin qwe.
mcn City Center eke me days wala paduwe inna ba crowd 1 wadi.
උඹ පලයන් උඩවත්ත කැලේ හරි wales park හරි ,
උඩවත්ත කැලේ යනවනම් පරිස්සමින් පලයන් Identity අරන් පලයන්
එහෙම නැත්තම් Peradeniye Garden පලයන්