ජනතාව බණිමින් යන්න යති.. ඒකාබද්දයේ ‘ජනබල’ විරෝධය අවසන්..
ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ ලේක්හවුස් වටරවුමේ ආරම්භ කරන ලද සත්‍යග‍්‍රහය අවසන් කරන්නට තීරණය කර තිබේ. ඒ අනුව රාත‍්‍රී 12.00 එය අවසන් කරන බව සංවිධායකයෝ කියා සිටිති. රැය පහන් වන තුරු සත්‍යග‍්‍රහයක් පවත්වන්නට තීරණය කර තිබුනද දුර බැහැරින්...