ඔය දේශපාලුවෝ එකෙක්ටවත් බනින්න එපා.. උන් තමා අපිව හොඳටම තේරුම් අරන් තියෙන්නේ. ලංකාවේ අපේ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ මෙහෙමයි.
1. කවුරුහරි ඒ දේ කරලා දෙන්න ඕන.
2. ඒ දේ කරන කෙනා අඳින්න ඕන, පළඳින්න ඕන, කන්න බොන්න ඕන අහවල් විදිහට
3. ඊට පස්සේ ඌ කරලා දීපු දේ ඇදපුද හොයන්නෙ අපි හරිය.
4. ඊට පස්සේ ඌ...