සුද්දෙක් කතා කරයි ලංකාව එදා සහ අද!!!
සිංහල රටේ වනිතාවන්ට තිබුණේ සුවිශේෂී වූ සැලකීමකි. රෑ දොළහට වුවත් මහ මඟ බැස යැමට කිසි බියක් ඔවුන් තුළ නැත. හා නැගණිය හා අක්‌කණ්‌ඩිය ආදී වශයෙන් ඔවුන් කතා කරයි. පුදුම සුහදකමක් ඔවුන් තුළ ඇත. කායික හෝ වාචික වශයෙන් වරදක් සිදු නොවීය. ස්‌ත්‍රී දූෂණ සඳහා රජතුමාගේ...