දිගු කල් ජීවත් වෙන්න නිර්මාංශ ආහාර (Vegetarian Diet) වලි&#
නිර්මාංශ ආහාර යනු සැම දෙනාම පාහේ දන්නා පරිපූර්ණව ශාක ආහාරයන්ගෙන් පමණක් සැදුම්ලත් ආහාරයි. සමහරුන් සත්‍ය වශයෙන්ම එහි වටිනාකම අවබෝධ කරගෙන නිර්මාංශ වන අතර තවත් සමහරු සිය ආගමානුකූලව නිර්මාංශ වීම සිදු කරයි. තවත් සමහරු මේ අතර මෝස්තරයට ද...