යාලුවනේ මට පොඩි හෙල්ප් එකක් ඕනේ. WordPress ගැන මට දැනගන්න ඕනේ. හදිස්සියේ පින් අතේ වැඩකට site එකක් හදන්න ඕනේ වෙලා තියනවා. WordPress මම මගේ pc එකට දාලා testing කරන්නේ කොහොමද ? මට මුල ඉදන් තියන tutorial එකක් නැත්ද? Wordpress කරන කෙනෙක් හෙල්ප් එකක් දෙන්න ලොකු උදව්වක්..