නෙළුම් කුළුණෙන් කිසි වැඩක් නැ.. හොදයි බිමට පැනලා මරෙන්න..- ටිල්වින්
කොළඹ නගරය මැදඉදිවන නෙළුම් කුලුන පැනලා මැරෙන්න හොද බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඌව පරණගම ප්‍රදේශයේදී ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. ‘ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිවුවට අපිට වුණ...