වැඩක් නෑ බන් මොන දේ නමුත් නන්දා මාලනියගේ ගීත හා සසඳන්න තරම් උමාරියාගේ හැකියාවක් පෙන්වා නැත.... ඉදිරියේදී සමහර විට පෙන්වයි ඒත් අරුත්බර ගීත වටහා ගන්නට නව පරපුර සූදානම්ද කියන එකයි ගැටලුව.....
මොකද භාතිය සන්තුෂ්ලගේ වසන්තයේ සින්දුව ඉංග්ලිෂ් එකක තනුවක්.... දැන් සමහරු නව නිර්මාණ වගේ එලියට දාන සින්දු...