කාට ජන්දය දුන්නත් වැඩක් නෑ.... එන හැම එකාම උන්ගේ හැදිල්ල විතරයි.....
ජවිපෙ කවදාවත් බලයට ආවේ නැති හින්ද උන් දැනට හොඳයි...
මම ඉතාමත් විශ්වාස වන්ත මාර්ගයකින් දැන ගත්තු දෙයක් තියෙනව ..කොල්ලුපිටියෙ හන්දියේ කිට්ටුව තියෙනව ගුරුගෙදර එහෙම නැත්නම් EDCS කියල සමූපකාර සමිතියක් ඒකෙන් කරන්නෙ ටීචර්ලට ණය දෙන...