1st එකේ කවදාවත් 8 ගහන්න යන්න එපා..පටාස් ගාල 2ට දාගෙන ලාවට පලයන්. මොකද උබේ slow වැඩි කියල තේරුනොත් උබට තා gear එකක් දාල වේගෙන් ගහන්න කියනවා. ඒ නිසා සාමාන්‍ය වේගෙන් ගහපන් මුල ඉදන්ම. bike එක නවත්තනකොට වම කකුල බිම තියපන්. ( අර කව්ද කිව්වා වගේ ගහන්න පුළුවන් එකාට 2 නෙවේ 3,4 ත් 8 පුළුවන්. ) :yes...