උබෙ කතාව ඇත්ත මචො මටත් උන් කලා ඔහොම වැඩක් මගෙ evga p55tfw බොර්ඩ් එක වැඩ කරන්නැතුව මාරු කරන්න ගියා ඔහොම මාව රස්තියාදු කරල ලොකෙ නැති බොරු කියල අවුරුද්දකට පස්සෙ evga p55sli බොර්ඩ් එකක් දුන්න හේතුව කිවුවෙ හදන්න company යැවුව හදල එවද්දි බොර්ඩ් එකට damage වෙල ආයෙත් යවන්න වෙනව ඔන්නම් evga p55sli බොර්ඩ්...