අනෝජ් සිල්වා කියන වෙද මහත්තයා කියන දේවල් වල ඇත්තක් තියනවා... මේ මනුස්සය මිනිස්සුන්ගෙන් සත පහක දෙයක් ගන්නේ නෙතුව වෙදකම් කරන්නේ... කිසිම වාසියක් නෙතුව මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න උවමනාවක් නෑ නේ අද කාලේ මිනිස්සුන්ට...
අනික ඒ මනුස්සයාගේ කතාව හොඳට අහන්න...ඒ මනුස්සය සිංහල කමට සිංහලයට පුදුම ආදරයක්...