1. F

    next scam for අනාත සින්ඝලුට

    https://www.aviyana.lk/
  2. F

    අඩෝ මේක ඇත්තක්ද? 18+

    ඔව් හරි නුගත් කමතමයි ඉතින් ...ලංකාව ශිෂ්ටයි කියල හිටුවට එහෙම නැ බන්
  3. F

    අඩෝ මේක ඇත්තක්ද? 18+

    මචන් මම මිටකලින් ඔයගැන එළකිරි එකේ කතා කරලා තියනවා NGO වලින් කරන්නේ ඔයවගේ වැඩ නවත්තන්න හදන එක ඔය පොලොන්වරුවේ සීන් එක මමත් වැඩකරපු project එකක් ..අඩුම තරමේ පොලිස්සියේ වත් සහයෝගයක් දෙන්නේ නැ අපිට ඕව වලක්වන්න ..
  4. F

    තංගමලේ_ඩයරීස්

    ඔව් මු කැරීම පකෙක් ඕක රනිල් ගෙන් මාර විදිහට දතගැලේවූවා ඉස්සර ..
  5. F

    ඔන්න ආයි මතු වෙලා කස්ටිය

    ආනන්දේත් පොඩ්ඩක් විතර අඩුකුලේ තමයි මිට්ටෝ ..
  6. F

    Dimo vs Merc-Stop

    Quality of work - DIMO Expertise - DIMO Spare parts availability - DIMO Responsibility/reliability - DIMO Price - merc- stop Customer care - DIMO If you have merc manufacture after 2020 don't even look 3rd party shops ..you have a merc before 2020 don't waste your money for DIMO ..
  7. F

    සර්පයෙක්ව කන මුවා..

    ඔව් එකහරි මිනරල්ස් අඩුඋනොත් ශාකභක්ශක උනත් මාංශ ආහාරයට යන විදිහට තමයි ඕනෑම ජීවියෙක් ගේ බෝඩ් එක කන්ස්ට්‍රක්ට් වෙලා තියේන්නේ එහෙමතමයි දෙවියන්වහන්සේ හදල තියෙන්නේ ..ආමෙන් අල්ලාහුඅක්බර්
  8. F

    දොස්තර නලාව දානවා දැකපු Civil ඉන්ජෝ

    නැ වයිෆ් IESL ලංකාවේ නෙමේ බන් ඉන්නේ 10y අයින් වෙනකොට 350,000
  9. F

    දොස්තර නලාව දානවා දැකපු Civil ඉන්ජෝ

    ඔව් IESL / chartered තියෙන්නේ එකටතමයි බන් ..නැත්නම් බන් අපි මහන්සි වෙලා AL කරලා කැම්පස් එකත් අවූරුදු ගානක් කට්ට කලා එලියට එන එකෙන් වැඩක් නැනේ
  10. F

    දොස්තර නලාව දානවා දැකපු Civil ඉන්ජෝ

    ඔව් බල්ලෙකුටවත් වැඩක් නැ සිවිල් උන් හෙන ගේමක් අදිනවා ජොබ් ගහල ගිය එකට මොනවත් කරන්න අඩුම තරමෙන් ඒ වෙනුවෙන් කථා කරන්නවත් ඉදිරිපත් උනේ නැති එකට ..කෙලිය කියන්නේ හොද ජොබ් වලට යන්න ඔය මෙම්බර් ෂිප් එක බලනවා නේ බන්
  11. F

    දොස්තර නලාව දානවා දැකපු Civil ඉන්ජෝ

    අඩු කුලේ NDT හෝ ටෙක් කොල්ලෙක්ට රිදිලා ...ඔවූ IESL ලොකුයි තමයි එකනේ උබල වගේ උන්ට IESL මෙම්බර්ෂිප් දෙන්න කියල කාලයක් ඇඩුවේ ..
  12. F

    දොස්තර නලාව දානවා දැකපු Civil ඉන්ජෝ

    ඕකුන් engineers ල නෙමේ මිට්ටනි ඔවුන් NDT ඕපන් යුනි /ටෙක් වගේ අඩු කුලේ කොස් කරලා QS TO වගේ ඉන්න උන් engineers ගේ එක iesl එකට මුන්වගේ අඩු කුලේ උන් වද්ද ගන්නෙවත් නැ...
  13. F

    අලියෙක්ගෙන් බේරෙන්නේ කොහොමද

    ඔව් නේ බන් නාලාගිරි දමනයත් ඇත්තටම වෙන්න ඇති කියල හිතෙනවා ... ඔව් නේ බන් නාලාගිරි දමනයත් ඇත්තටම වෙන්න ඇති කියල හිතෙනවා ...මු පිස්සෙක් උනාට කැලේ අද්දැකීම් තියනවා මොකද 2003 මම NGC ඉන්න කාලේ යාල conservation project එකකට කතා කරනන් මු ඉන්දීයා ආව ලංකාවේ එකෙක් නිසා මටත් කතාකරා මිටින් එකට මු යාල දන්නේ...
  14. F

    Pimpi Derana Kota goes to NASA to meet Dr.Sarath Gunapala

    මෝඩ පකයල ඕකට ඕනෑම මිට්ටේකුට යන්න පුලුහන් බලන්න ..ඇතුලේ එකෙක් ඉන්නවනම් උට එක්ක යන්න පුලුහන් ..මෙතන DR සරත් කරන්නේ ඒ විදිහට
  15. F

    ලෝකයේ ගමන් මඟ වෙනස් කළ සිදුවීම්

    ලෝකේ ටනින්ග් පොයින්ට් වෙන සිද්දි මේකේ තියන ඒවා වලින් පලවෙනි ලෝකයුද්ධය දෙවන ලෝකයුද්ධය පෙනිසිලින් සොයාගැනීම ඊටඅමතරව යුරියා සොයාගැනීම සහ AI දීයුනු කිරීම ගින්දර සොයාගැනීම යකඩ සොයාගැනීම
  16. F

    Waren Sinhalu kanna

    පට්ට වාසනවන්තයෝ මිට්ටෝ උබල මෙන්න අපේ කෑම
  17. F

    Toyota සිංහයොත් පදිරි වෙනවා මල්ලි

    එහෙම උනොත් නම් සොරිතමයි මම දැක්කේ පොර මැදට වෙනකල් ගිහින් ස්ලෝ කරනවා වගේ
  18. F

    Toyota සිංහයොත් පදිරි වෙනවා මල්ලි

    නැ බන් මම සිරා කියුවේ මම වියට්නාම් වල හිටිය මිකොන්ග් පැත්තේ ඔෆිස් එකෙන් දීල තිබ්බේ toyota land cruiser ඒ පැත්තේ ඔයවගේ වතුර සාමාන්‍ය දේවල් ගානක්වත් නැතුව යනවා මම නෙමේ driver .. :D :D
  19. F

    Toyota සිංහයොත් පදිරි වෙනවා මල්ලි

    ඕක එලවන එකාගේ බැරිකම ඔය වතුර පාරෙන් ගෙමක්ම නැතුව යන්න පුලුහන් ...
  20. F

    God tries ChatGPT

    එළකිරි දෙවියන්ගේ දේව කන්නලවූව්

    No contents