හයිලන්ඩ් තමයි හොදම....අනිත් ඒව Frig එකේ තියල හදිසියෙවත් කරන්ට් එක ගියොත් දිය වෙනවා.ඊට පස්සෙ ක්‍රීම් ටිකයි වතුරයි වෙනම වෙන් වෙනවා..එත් හයිලන්ඩ් එක දියවුනාට එහෙම වෙන්නෙ නෑ...ආය ගානට තිබ්බ වගේ සෙට් වෙනවා..ඒ වගේම අනිත් ඒවට වඩා හයිලන්ඩ් අයිස්ක්‍රීම් එක රසයි.My Choice is Hyland:)