මචන් මහනාමෙට දාපන්.....මම මහනමෙ බන් ගියෙ ....මටනම් කිසි අවුලක් නැ බන්....
මොන උනත් උගන්නනවා හොදයි......මම නම් ඉතින් වඩිපුර පිස්සු කෙලියෙ
dicipline පට්ට
මම මෙහෙම කියන්න හෙතුව එකක් මම ගිය පාසල නිසා.....
අනික බන් අනිත් පාසල් එක්ක බලද්දි හුගක් ඉස්සරහයින් ඉන්නව ....
මෙ මගෙ මතය පමනයි ....උබ කමති...