ජ්‍යෝතිෂවේදීන්ට දිවි නසාගන්න දෙන්නේ නෑ
මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජයගන්නා බවත් එසේ නොවුවහොත් සිය දිවි නසාගන්නා බවත් කී ජ්‍යෝතිෂවේදීන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එය වැළැක්වීමට කටයුතු කරන බව පොලිසිය පැවසුවේයැයි බීබීසී ය පවසනවා.
ජනාධිපතිවරණයට පෙර මෙසේ පැවසූවේ මාපලගම විමලරතන සහ...