මම කියෙව්වා "මා දුටු කෝසල සිහින" කියල පොතක්. මේක ලියල තිබුනේ ප්‍රේමේ ගෙන් අසාධාරණයට ලක්වුණු කෙනෙක්. මේක වික්ටර් අයිවන් ගේ "චෞර රැජින" පොතේ ප්‍රේමදාස version එක. මේ පොතේ ප්‍රේමදාස ජනාධිපති කලේ කරපු වැඩ කොසොල් රජතුමා දැකපු සිහින වලට ගලපලා නියමෙට ලියල තියෙනවා.
ගොඩක් පොඩි අය වගේම අතීතය අහලවත්...