ඉගෙන ගන්න එන්න
සමහර අය ENGLISH/LANGUAGES ඉගෙනගන්න ගොඩක් සල්ලි වියදම් කරගෙන CLASS වලට යනවා.එත් ඉන්ටෙර්නෙට් තියේ නම් ENGLISH/LANGUAGES ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන් වෙබ් site 2-3 ගැන කියන්නයි මන් හදන්නේ..සමහර විට ඔයාල මේවා දන්නවත් ඇති..දන්නේ නැති යටි මන් මේක දන්නේ..
English ඉගෙන ගන්න...