මචන් මේක හොද වැඩක්.
මමත් ebay එකෙන් බඩු ගෙන්නනවා.
ඒහෙත් සමහර අවස්තාවල බඩු ලැබේන්නෙ නැ.
සමහර Item වැඩ කරන්නෙ නැ.
ලැබෙන්න හුගක් කල් යනව.
එහෙම වෙලවට refund ගන්න පුලුවන් වුනත් ලොකු කලයකුයි ශ්‍රමයයි වැයවෙනව.
සමහර Item අසාවට ගෙන්න ගත්තට පස්සෙ වැඩක් නැ කියල හිතෙනව.
එනිස දැන් මම වැඩිය ebay එකට යන්නෙ...