යකෝ මගේ කෙල්ලටත් ඔය ලෙඩේ තියෙනවා..මන් යාලු වෙද්දීම එක දෙනගෙන හිටියෙ.ඒවුනාට කෙල්ල හොද හින්දා මට නම් ඔය ලෙඩේ ගෙන අව්ල් නැ.දැන් නම් හෙදෙනවා ගොඩක් අඩුයි යාලු වෙන්න කලින් හෙදෙන වාර ගානට වැඩිය.අපි හෙමොටම ලෙඩ හෙදෙනවා බන්.ඒක හොදට මතක තිය ගනින්.උබ කෙල්ලව සතුටින් තියපන්.එතකොට ඕක හෙදන එක අඩු වෙයි.උබ කෙල්ලට...