හේෂාන් ... සහෝ ... contest කියන්නේ තරගයක් , එකට ඔයාට මට , කාටවත් තරහ ගන්න බැ .. අපේ design එකම තෝරාගන්නා ඕනා කියලා නියමයක් නැ .. ඕක තේරුම් ගන්න ඔයා ... designcrowed එකට ඔයාගේ project එකක් දාන්න .. බලන්න ඉන්න designers ල කියක් concept එවනවද කියලා ... concept කියන්නේ වෙනස්ම සීන් එකක් බ්‍රෝ...