මේක කස්ටියටම වැදගත් කියල හිතනවා..Twitter කියන්නේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් සයිට් එකක් නේ.අපිට වෙලාවකට ගොඩක් followersලා ඕන වෙනවා.(මිනිජෝබ්ස් කරද්දී,ට්රැෆික් ගේන්නේ ගද්දි එහෙම) එක නිසා මට හිතුන මේ thread එක දාන්න, අපිට කරන්න තියෙන්නේ මෙකයි ,කෙනෙක් තමන්ගේ ලින්ක් එක මතන දානවා.පස්සේ තව කෙනෙක් එයාව...