මචන්ලා මට දන්න උන් කියපල්ල...ගෙදරට හොරෙන් කසාද බැන්දොත් ඒක ගෙදරට දැනගන්න පුලුවන් විදියක් තියෙනවද??? apo oka hanganna lesinaha.. mokada kachcheriye ooka public karanawa.
එහෙම කරොත් ගෙදරට කසාද බැන්ද කියල මොකක් හරි සහතිකයක් එනවද??? gedara address eka dammoth enawa.අපි ගෙවල් වලට කියනකම් ආරන්චි...