ප්ලේන් එකේ රෝද කැරකීම නෙමේ වැදගත් වෙන්නෙ ප්ලේන් එකේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට හමන සුලඟ ඒකයි ප්ලේන් එකක් නග්ගද්දි හුලං හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට නග්ගන්නෙ. ප්ලේන් එක එක තැන තිබ්බත් අවශ්‍ය වේගෙන් හුලඟක් හැමුවොත් ප්ලේන් එක එක තැන තියෙද්දිම ඉස්සෙනව. මෙතනදි රෝද කොච්චර කැරකුනත් ඉස්සෙන්න බලේ...