ඒක නම් ඇත්ත ඉතින් :baffeld:
මම් නම් කියන්නෙ බන් හැම කොල්ලටම අවුරුදු 17,18 ක් වෙද්දි හොද පට්ට බඩුවක් set වෙන්න ඕන 1st love එක විදිහට:lol:
.පලවෙනි එකට පන ඇරල ලව් කරනවනෙ
ඒක කරන වැඩ වලට හොදට බූට් කාල පදම් වෙලා එනවා එතකොට :lol:
ආයෙ බූට් කෑව කියල ගානක්වත් නෑ :lol:
බලපන් දැන් මූ මොකක් හරි තඩි...