අද මම මගේ මුල්ම gig order එක කළා. ගොඩක් සතුටුයි.. අද කළ එක නම් ටිකක් වාත case එකක්..ඒත් අව්ලක් නෑ..මුල්ම ජොබ් එක කළා..:rolleyes:
මට පොඩි ප්‍රස්නයක් තියනවා.. දැන් කෙනෙක් gig එකක් එකපාර buy කලට පස්සේ අපිට ඒක කරන්න බැරි නම්..නැත්නම් අපි එක reject කලොත් කරන්නේ නැතිව කොහොමද ඊට පස්සේ වැඩේ reverse...