1. HypermaD2

    මොළෙන් දීපු ගේම් එක

    මොලෙන් ගහන්න ප්ලෑන් කරපු ඒව නම් ලිස්ට් එකක් ම තියනව... තව මාස 6න් ඉගෙනගෙන ඉවර උනාම ඒ ලිස්ට් එකෙන් හොදටම අල්ලල ගිය එකක් පටන් ගන්නව.. කෙල වෙන්න හරි.. සමහර දේවල් නම් දැනටම හුගක් අය කරන දේවල්.. කීපයක් තියනව දන්න තරමින් මගේ විදිහට දැනට නොකරන හෝ අඩුවෙන් කරන.. බලමු ඉස්සරහට.. හැබැයි වැඩේ කියන්නෙ මම...
  2. HypermaD2

    NDT Civil Engineering help

    Final year bn..padiya ehema Mechcharai kynd be.. Padi balan da civil karanna yanne ? Ubata katta Kala pana yai
  3. HypermaD2

    NDT Civil Engineering help

    Ai civil Ma ? Mama NDES Job nethiwa nam ekek wath ne mewage.. Civil awla me tike construction awla nisai
  4. HypermaD2

    ගොඩයන්න පුලුවන් Online Business

    හරියටම හරි.. ඔය duplicators නම් වාත හැබැයි. මම ඒ කාලෙ එකක් හදන්නත් ගියා ටිකක් වියදමත් යනව.. හැබයි නිකන් පීසී එකෙන් ගහනවට වඩා හැම අතින්ම හොදයි..
  5. HypermaD2

    ගොඩයන්න පුලුවන් Online Business

    Call Ekak dapa Ko mama kiyanawata... serama kiyai ubata.. Rates resonable kiyala witharai mathaka... Price mathaka ne den
  6. HypermaD2

    ගොඩයන්න පුලුවන් Online Business

    Pronto company Ekata call Ekak denna.. Serama kiyai.. Wena ewata one nam aran balanna.. Mama lagadi beluwa serama.. Pronto tama hodama
  7. HypermaD2

    ගොඩයන්න පුලුවන් Online Business

    Mama danne ne mchn ehema Den godak kal oka karala
  8. HypermaD2

    ගොඩයන්න පුලුවන් Online Business

    එලකිරි මචෝ 8.5GB වගේ DVD එකක් තියනව හොයල බලන්න.. සෙට් උනොත් හොද ලාබයි.. කොස්ට් එක අඩුයි.. Post කරනව නම් බර ත් අඩු වෙනව..
  9. HypermaD2

    ගොඩයන්න පුලුවන් Online Business

    Ow den Eka iwarai 😁
  10. HypermaD2

    ගොඩයන්න පුලුවන් Online Business

    Tawa example tikak denna puluwan da ayye ? Local mattame karanna pulwn?
  11. HypermaD2

    Suzuki Vitara Review (Sinhala) from ElaKiri.com

    Sport car comparison ekak karamuko ayye.. EVO , WRX , BRX , RX7 , RX8 .. me wage 5-7.5M Range eke yana ewa.. :cool:
  12. HypermaD2

    ගොඩයන්න පුලුවන් Online Business

    දැන් practicla නෑ මචා.. මේක කලේ 2011-2012 කාලේ
  13. HypermaD2

    ලංකාවේ ක්‍රිකට් කපල් 😎 ලස්සනම කපල් එක තොර&#3

    ජීවන්ගෙ කෙල්ල ලස්සනයි.. කොන්ඩෙ හැබැයි කලු කරන්න ඕනෙ
  14. HypermaD2

    ගොඩයන්න පුලුවන් Online Business

    මම සූටි එකා කාලෙ ගේම් රිලීස් උන ගමන් ඩවුන්ලෝඩ් කරල DVD ගහල තැපෑලෙන් යැවුව...
  15. HypermaD2

    Boycott muslim business app

    මේ හලාල් තියන ඒවනෙ යකෝ මම අහන්නෙ සිංහල ඒව හලාල් තියන සේරම තම්බි නෙමේනෙ
  16. HypermaD2

    Boycott muslim business app

    ඉතින් දැන් උඹ යූස් කරන ඇප් දෙක තුන දාපංකො
  17. HypermaD2

    Boycott muslim business app

    එවන්නකො බලන්න ලින්ක් ටිකක්
  18. HypermaD2

    සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක්

    කෝ ඉතින් මොඩරේට්ල? සෙට් කරල දීපංකො කරන්නම් උඩ දාගෙන.. මොඩරේට් නෙමේ ඩේට දාන්න එකෙක් නෑ උඹ මගුලක් කියනව
  19. HypermaD2

    සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක්

    තේරුමක් නෑ.. මේකෙ දැන් අප්ඩේට් කරන්නෙ නැති උන් එලියට දැම්ම ම කොහෙ දාන්නද ? මේක ෆේල් වේගෙන එන්නෙ දැන්
  20. HypermaD2

    හොයාගන්න උදව් කරන්න

    Shape එකේ ඉන්නව බාං :D

    No contents