ගාමිණී වියන්ගොඩ හිටිය සටන බැලුවද?
ප්‍රකට ලේඛකයකු වෙන ගාමිණී වියන්ගොඩ මහතා සටන සංවාදය අවසානයේදී කියපු නිසැඳැස මතකද? බට්‍රෝල් බ්‍රෙෂ්ට් ලියපු කාලෝ ෆොන්සේකා මහතා සිංහලට පරිවර්තනය කරපු නිර්මාණයක් තමයි ඒ කවි පෙල, මේ කවියේ අරුත තුල බුදු දහමේ හරය වන නිර්වාණාබෝධය ගැන සියුම්ව ලස්සනට කියැවිලා...