1. cvally007

    මෙන්න_අපේ_ලේ_දන්දීම_2

    එල වැඩක් බන් .... මම 14 වෙනි වරට ලේ දුන්න අපේ ගමේ පන්සලේ ....25-12-2013
  2. cvally007

    Reputation System Updates

    හොඳයි වගේ .... ඒත් රෙප් බලාගෙනම නෙමෙයි උදව් කරන්නෙ ....
  3. cvally007

    President Message

    හෙනම ගහපන් මේ සැරේ මෝටර් සයිකල් ලයිසන් එක 750 කලාට ....:angry::angry::angry:
  4. cvally007

    AK 47 නිර්මාතෘ මිය යයි

    ඒ කථාව ගැන එකඟ වෙන්න අමාරුයි මචන් මො‍කද එහෙම නම් ඇල්බට් අයින්ස්ටයින්- ඇල්ෆ්‍රඩ් නොබෙල් වගේ අය ගැනත් ඒ විදියට හිතන්න වෙනව නේද ?? පරමාණු බෝම්බය -- ඩයිනමයිට් සොයා නොගෙනම තිබුණ නම් කියල හිතෙන්නෙ නැද්ද ?? ස්නයිෆර් නිපදවූ ජෝෂප් විටිවර්ත් ගැන ??
  5. cvally007

    ලංකාවේ මිරිදිය මාළු

    පට්ට බන් වඳ වෙලා යන අහිංසක මාලු ගැනත් දාපන් !
  6. cvally007

    Make red Wine at Home / රතු වයින් ගෙදර හදමු..

    ඔන්න මගෙනුත් ...++ ඒත් මචන් ඕක ගැහුවම වදින්නෙ නැද්ද ??
  7. cvally007

    නදීෂාගේ කකුල් වලට ඇති බය

    මචන් රනිල් සමනලයෙක් උනාට ඌ කොළඹ කැම්පස් ...නීතිවේදියෙක්... හැබැයැ නඩු තියෙනවද අහන්න නම් එපා... දේශපාලනයට එන එක හොඳයි ෆිල්ම් වලට ගන්නෙ නැති රැලි වැටීගෙන එන කාලෙදිත් හම්බ කර ගන්න පුලුවන් ... අනර්කලීගේ .. ඔය නිලියටත් ඒකම වෙනව එදාට පව්නේ වෙන මොකුත් නැති උනොත් .. හිතල බලපන් මචන් ඉස්සර ජයන්ත වීරසේකර...
  8. cvally007

    Suzuki Volty 250CC Help

    මචන් කුරුණෑගල වඳුරාගල හරියේ ජපන් සයිකල් පාර්ට්ස් ලොකුවට කරන එකෙක් ඉන්නව හැබැයි උගෙ බඩු ගණන් ... කුරුණෑගල ඉන්න එලකිරියෙ එකෙකුගෙන් අහල බලපන්...
  9. cvally007

    Meya kawda?

    මම හිතන් උන්නෙ බලෙන් රහත් කරවන දමිත් කාරියවසම් කියල !
  10. cvally007

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....

    උඹේ කථාව ඇත්තක් ‍වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් .. අපි ඉතිහාසය දෙස බලන්නෙ මහාවංශය තුලින්... මෙතරම් සෞන්දර්යාත්මක හදවතක පීතෘ ඝාතකයෙක් සැඟවී සිටියාද කියන එක සිතිය යුත්තක්..... ඒ ඉතිහාසයෙන්ම වාල්මිකිගෙ රාමායණයෙන් රාවණා රජු දුෂ්ඨයෙක් කරල .. :oo: දුටුගැමුණු රජු මහාවංශය තුල කැපී පේන චරිතයක්...
  11. cvally007

    Murder in Galgamuwa (සංවේදී පිරිස් ජායාරූප නොබලන්න)

    දෙයියො කෝප වෙලා .... ඇයි බන් වැඩේ දෙයියට රැපියලයි.... අඩුවට කඩේ ගිහින් ඇති වෙලා !!
  12. cvally007

    ashmi

    මී හරක අං අඳිනව !:D:D
  13. cvally007

    ජනශක්ති හිඟන්ෙනා

    උඔ බය නැතිව ලෝයර් කෙනෙක් අල්ලල Letter of Demand එකක් යවපන්... උන්ට ඕක ඔප්පු කරන්න අමාරුයි... මුලින් ආබිට්‍රේෂන් කොර්ට් දායි හැබැයි ටිකක් වද වෙන්න වෙනව මචන් !!

    No contents