1. cvally007

    කුඩු ලිපිය සින්හලෙන්ම

    අනිවා කුඩු කවුරු ගෙනාවත් හොඳ දෙයක් නෙමෙයි නේ.... ඒත් දිමු ඔය කියන තරම් හොඳ නම් කියන්න තිබුණ මේ ලේකම් මුලින් ඇරස්ට් කරන්න ... එහෙම නැත්නම් මගේ ලේකම්කමින් වහාම අස්වෙන්න මට මෙහෛම දූෂිතයො එපා කියල ...ඒත් ගම්පල පැත්තෙ එතුමට වියදම් කරන දානපතියෙකුගෙ බඩුනෙ ... පව් ... තව අවුරුදු දෙකකින් ආපහු ඡන්දය එනව...
  2. cvally007

    මෙන්න එළකිරියේ කොටි හඬ !!

    දෙමල මිනිසුන්ද මිනිස්සු බව හැබැයි ඒත් Channel 4 එක ඒ මිනිස්සුන්ගේ උදව්වටද මේව කරන්නේ නැතිනම් ලාභය ද කියන එක ..යුද්ධය අමිහිරි බව අමුතුවෙන් කියන්න ඕන නෑ ඒත් ත්‍රස්තවාදයට ඉඩ දෙන්නත් බෑ
  3. cvally007

    Linux fedora 16

    that why I told "මම ඊයේ Fedora 16 download කලා...‍මේක පරණ වර්ෂන් එකක් 19ත් ඇවිත් තියෙනව කැමති .... ලබා ගන්න කැමති අයට"
  4. cvally007

    Linux fedora 16

    [QUOTE=යාළුවා;16020067]මම මේ සෙක්ෂන් එකට ඇවිල්ලම නෑ. වෙලාවට ආවෙ. නැත්තන් දකින්නෙත් නෑ. :dull: සොරි අද තමා දැක්කෙ ..... මට PM එකක් දාපන් මචන් .... මම මීගමුවෙ යාලුවෙක් අතේ එවන්නම් කොපියක් .....
  5. cvally007

    ashmi

  6. cvally007

    සඳකඩපහන ගීතයේ හරි තේරුම

    සහතික ඇත්ත බන් මමත් අපේ උන්ට ඔය සිද්ධිය කිව්ව....! මුල් ලිපිය http://www.elakiri.com/forum/showthread.php?t=1586869 මගේ කමෙන්ටුව http://www.elakiri.com/forum/showthread.php?t=1586869&page=2
  7. cvally007

    me tikath balannako,,,

    Patta ..are working at a Ship ???
  8. cvally007

    නයෙක්ගෙන් 99න් බේරුණා

    හ්ම් ...රෑට නම් නයි ගමන් බිමන් ඉතාමත් අඩුයි... වත්ත කැලෑ වගේ නම් ගම්බූට්ස් දාන එක තමයි නියම විසඳුම..
  9. cvally007

    නයෙක්ගෙන් 99න් බේරුණා

    කාපු ගමන්ම නම් මැරෙන්නෙ නෑ ... බය වැඩි කමට ලේ ගමන වැඩි වෙලා ඉක්මනට විෂ පැතිරෙනව... නයා සාමාන්‍යයෙන් ඌට කරදරයක් නොවුනොත් ගහන්නෙ නෑ ...හොඳම වැඩේ ඉක්මනට රෝහලට යන එක... සමහර මෝඩයො විෂ බඳිනව කියල රෙදි පටි වලින් කාපු තැනට ඉහලින් බඳිනව.. ඒත් යටින් තියෙන ඒවලින් විෂ උඩට යනව අර බැඳිල්ල හින්ද ලේ ගමන...
  10. cvally007

    Fake ID Solution

    මේක ප්‍රශ්නයක් වෙන්නෙ තියෙන ID එකෙන් මෝංගල් පෝස්ට් දාන්න තියෙන ලැජ්ජාවට නේද ?? මේක සරලව කොල්ලො කොල්ලො කරන කථාවක් විදියට හිතුවොත් පෝස්ට් රිප්ලයි වලින් ඇණ කොටා ගැනීමත් නවතීවි.... මට දැනෙන විදියට නම් මේක කට්ටියට තියෙන මානසික ගැටලුවක් හින්දයි ඒ විදියට හිතල අමතක කරන්න බැරි.. ඒත් ඒක තේරුම් ගන්න...
  11. cvally007

    Block_සයිට්_වලට_යන්න

    මචන් පින්තූර නම් පේන්නෙ නැහැ .... firefox- tools-options-advanced-network -connection settings මේක හරිද ??
  12. cvally007

    Linux fedora 16

    rasaku & Mr Truth thanks for BuMps bro ..seems to be nobody is interested.
  13. cvally007

    අපේ Manga හා Anime හන්දිය

    BUMP ............. බලන්න ආසයි ...බාන්න විදියක් තමයි නැත්තේ........... !
  14. cvally007

    Linux fedora 16

    මම ඊයේ Fedora 16 download කලා...‍මේක පරණ වර්ෂන් එකක් 19ත් ඇවිත් තියෙනව කැමති .... ලබා ගන්න කැමති අයට 3.54 GB ... පෙන් එකකට දෙන්නම් ...http://fedoraproject.org/en/about-fedora මම Linux වලට අමුත්තෙක් ... එලකිරියේ මේක පාවිච්චි කරන්න කැමති උන් එක්ක බෙදා ගන්න කැමති හින්දයි මෙහෙම දාන්නෙ... වැඩකරන්නෙ...
  15. cvally007

    කැම්පස් බෝට්ටු ප්‍රශ්ණයක්

    බෝට්ටුවෙන් හරි ට්‍රයි කරල යන්න පුලුවන් ඉහලම එකට පලයන්... පස්සේ ෆැකල්ටි ඩීන්ගෙන් සපෝට් එකක් ගන්න පුලුවන් වෙයි මචන්. ඒ වුනාට කැම්පස් ගියාට පස්සෙ නම් බෝට්ටු යවන්න හදන්න එපා....:P
  16. cvally007

    නාමල් සහ රග්බි

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විමසිය යුතු ලිපියක් .... බෙදා ගත්තාටෙ ස්තුති ! පිළි ගැනීම් 6+
  17. cvally007

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    අපි කැම්පස් ඉන්න කාලේ ඔහොම එකකට අඬ ගැහුව ඒ කාලේ දුන්නේ BIO -DISK කියල එකක් ... මම නම් දන්නෑ ඒ ඉලව්වෙන් ඇති ප්‍රයෝජනේ ... ඒත් ගත්තු එකා දත්මිටි කාගෙන අපිත් එක්ක වාද කලා මේක පිරමිඩ් නෙවෙයි බන් කියල... ඌ දැන් එටිසලාට් එකේ IT එකේ වැඩ ....
  18. cvally007

    මහින්දයා මොකද? ජයරන්නයාව අගමැති කරලා තිය&#3505

    BUMP ..! අපේ ජනපති ...ඇමතිවරු ... ඇතුලු සහෝදර සමාගම පත් කලෙත් අපේම මිනිස්සු ! රතුපස්වල සිද්ධිය .. ලොකුම මත්කුඩු ජාවාරම ..මේව අපිට උන්ව විනිශ්චය කරන්න එන අවස්ථා.. ඒත් දුක ඊලඟ ඡන්දෙනුත් වෙනසක් වේවිද කියන එකයි !

    No contents