1. biyondw

    ගඟ අද්දර

    බම්ප්... නැද්ද බං කාගාවවත්... :(
  2. biyondw

    ගඟ අද්දර

    ගඟ අද්දර පිලුම කිරියේ කවුරුහරි පිංවතෙක් දුන්නා ඒත් මට ඒක ඒ දවස් වල ගන්න බැරිවුණා..... ඒ පිලුම හොයාගන්න විදියක් නැද්ද සිංහලුනේ.. ඩවුන් කරපු පිංවතෙක් හරි කමක් නෑ දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්... අවුරුදු ගාණක් තිස්සේ හොයනවා මං තාම හම්බුනේ නෑ..
  3. biyondw

    "සූස්ති" බැලුවද සිංහලු....

    ලින්ක් එකක් නෑ බං..
  4. biyondw

    "සූස්ති" බැලුවද සිංහලු....

    ඇයි සිංහලු එහෙම කියන්නේ... බලපියව් එහෙනම්...
  5. biyondw

    "සූස්ති" බැලුවද සිංහලු....

    පට්ට ෆිලුම සිංහලුනේ...
  6. biyondw

    චිත්‍රපටියක් හොයාගන්න

    අසන්ධිමිත්තා (2019)
  7. biyondw

    Udemy - Video Editing - Adobe Premiere Pro 2020 (Updated)

    AE Mokakda Ona Version Eka Machan..
  8. biyondw

    Udemy - Video Editing - Adobe Premiere Pro 2020 (Updated)

    Udemy - Video Editing - Adobe Premiere Pro 2020 https://www.udemy.com/course/video-editing-adobe-premier-pro-2019/ Download Here
  9. biyondw

    රට දුම්වැටි

    රට තියෙනවා කියලා දන්නවා.. රට ඒවා මෙහෙ ගන්න තැනක් නැද්ද ඉතිං...
  10. biyondw

    රට දුම්වැටි

    රට දුම්වැටි ගන්න තැනක් නැද්ද...🙄🙄🙄
  11. biyondw

    0777 prepaid number rs 300 only! hurry up

    mata 2k one...
  12. biyondw

    High Protein Dinner :P

    ඒ වුණාට මේසයක් නෑ නේ.. :lol: :lol: :lol: :lol:
  13. biyondw

    radeesh vandebona songs needed

    මෙතනින් ඕන කරන සිංදු ටික කියපං දෙන්නම්... :P:P
  14. biyondw

    ෆ්‍රී ලාන්ස්

    එල.. මම දාන්නම් මචෝ... :) එල.. :) බම්ප් බ්‍රෝ :) තෑන්ක්ස් බ්‍රෝ :) තෑන්ක්ස් මචෝ :) දැම්මා... :)
  15. biyondw

    ෆ්‍රී ලාන්ස්

    Thanks Ban :) Thanks Machoo :) Thanks Bro :D thanks hichchimalaya :P ස්තූතියි බොක්ක... ජය !!! :)
  16. biyondw

    ෆ්‍රී ලාන්ස්

    ෆ්‍රී ලාන්ස් කෙනෙක් විදියට මම වැඩ කරනවා... ග්‍රැෆික් ඩිසයින්.. වෙබ් ඩිවලප්.. වෙබ් කන්ටෙන්.. යූ ටියුබ්.. ඩිජිටල් කන්ටෙන්ට්.. එඩිටින්.. ටයිප් සෙටින්.. ඩේටා එන්ට්‍රි... යූ ටියුබ් කන්ටෙන්ට් හදලා දෙනවා.. මොනා හරි තිබුණොත් කියන්න යාළුවනේ... ස්තූතියි..
  17. biyondw

    එඩිටින් මොනිටර් හෙල්ප්

    adeee thank you ban.. mama balannam.. thama hariyana ekak set une na mata..

    No contents